පළමු පාඩම-(පරීගණකයේ වැදගත්කම)(6)

පරිගණකයේ වැදගත්කම

පරීගණකයක් යනූ-

අපගේ අවශ්‍යත සපුරා ගැනීම සදහා නිපදවන ලද වෙගවත් ඉලෙක්ට්‍රොනික යන්ත්‍රයකි.සංකීර්ණ කාර්ය කාර්යක්ෂමතාවෙන් හා වඩාත් නිවැර්දි ලෙස පරිගණකයක් හරහා කර ගත හැකිය..පරිගණකයට  වේගයෙන් බොහො වේලවක් එක දිගට වැඩ කීරිමට හැකීයාවක් ඇත..

පරීගණකයේ කාර්ය -
පරීගණකයක මූලීක කාර්ය වන්නේ දත්ත ඇතුළත් කිරීම,දත්ත සැකසීම හා එම සැකසු දත්ත(තොරතුරූ) පිටතට ලබා දීම් වේ.


 click





Comments