පළමු පාඩම-(සංඛ්‍යා පද්ධති)(8)

සංඛ්‍යා පද්ධති(Number system)

සංඛ්‍යා පද්ධතිවල අවශ්‍යතාව

මිනිසා තම කාර්යයන් පහසුවෙන් නිවැරදිව හා වඩාත් කාර්යක්ෂමතාවෙන් ඉටුකර ගැනීම සදහා පරිගණක භාවිත කරයි.මිනිසාට සුපුරුදු භාෂාවලින් පරිගණකයට දත්ත  හා උපදෙස් ලබා දුන්න ද එවා ඒ ආකාර්යෙන් ම තේරුම් ගැනීමේ හැකියවක් පරිගණකයට නොමැත.

අපි දැන් බලමු මොකක්ද මේ කියන්නේ කියලා උදාහරනයක් ලෙස ඔබ හිතන්න "ඔබ චීනයට විනෝද චාරිකවක් යනව.ඔබ චීනයට ගිහින් වෙළෙද සැලකින් භණ්ඩයක් මිලිදී ගන්න උත්සහ කරනවා ..නමුත් ඔබට එය නිවැරදී අකාරයෙන් ඉටු කර ගැනීමට නොහැකී තත්වයක් උදා වනව(ඔබ චීන භාෂාව නොදන්නෙයැයි සිතන්න ) "එයට හෙතුව මොකද්ද? ඔබ දන්නේ සිංහල භාෂාව පමණි වෙළෙද සැල් හිමියා දන්නේ චීන භාෂාව පමණි.දෙදෙනාම එකම භාෂාවක් දැන සිටියේ නම් මෙම කාර්ය පහසු වනු ඇත..අන්න එ වගේම තාම පරිග්ණකයටත් තෙරුන් ගත හැකී භාෂවක් ඇත.පරිගණකය තෙරුම් ගන්නා භෂව වනුයේ සංඛ්‍යාත්මක භාෂාවයි එනම් ද්ව්මය  සංඛ්‍යා පමණී..

එ අනුව මිනිසා විසින් ලබා දෙනු ලබන පාඨ(Text),සංඛ්‍යා(Numbers),රූප(Image),ශබ්ද(Sound) සහ වීඩීයෝ වැනි සැම ආකාරයක ම දත්ත සහ උපදෙස් පරිගණකය ස්ංඛ්‍යාත්මක අගයක් ලෙස හදුනා ගනියි.



සංඛ්‍යා පද්ධතියක් යනු කුමක්ද?

සංඛ්‍යා පද්ධතියක් යනු සංඛ්‍යා ලිවීමට භවිතා කළ හැකි ක්‍රම වෙදයකි . සංඛ්‍යා පද්ධති කිහිපයක් පවතියි.එක් එක් සංඛ්‍යා පද්ධතිය සදහා  නිශ්චිත සංකේත ප්‍රමණයක් යොද ගැනේ .

විවිධ සංඛ්‍ය පද්ධති

කිසියම් සංඛ්‍යාවක් අයත් වන්නෙ කුමන සංඛ්‍යා පද්ධතියකට දැ‍යි දැක් විමට එහි පාදය ගනු ලැබේ .සංඛ්‍යා පද්ධතියේ ඇති එකිනෙකට වෙනස් වු සංකේත (Symbol) ගණගණන එහි පාදය වේ.



















Comments